Local News

ව්‍යාජ දළදා මාළිගයේ පත්තිරිප්පු කොටස කඩා ඉවත් කෙරේ.

Published

on

කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාජ දළඳා මාළිගය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක් රජයෙන් ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව එහි භාරකරුවන් විසින් අද උදෑසන එම ඉවත් කිරීමේ කටයුතු සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

Trending

Exit mobile version