Local News

වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Published

on

බන්ධනාගාරගත කර සිටින අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි මස 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Trending

Exit mobile version