Local News

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාපති ධුරයට.

Published

on

නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදුකර ඇත්තේ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (18) දින විශ්‍රාම යෑමත් සමගයි. අද නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න චාරිත්‍රානුකූලව සිය රාජකාරි නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාරදීම සිදුකර තිබෙනවා.

Trending

Exit mobile version