Local News

ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු දෙයි.

Published

on

දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා. එම නිවාඩු දිනය වෙනුවෙන් 29 වන සෙනසුරාදා පාසල් පැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Trending

Exit mobile version