Sports

යුපුන් අබේකෝන් අද අවසන් පූර්ව වටයට.

Published

on

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් සියය ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගය සඳහා ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් අද (03) තරග වදිනවා. රාත්‍රි 11.56ට ඔහු එම ඉසව්ව සඳහා සහභාගිවීමට නියමිත යි. ඊයේ පැවති මූලික වටයේ තරඟවල හොඳ ම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. 06 වන මූලික වටයේ තරඟයට එක් වූ ඔහු එම ඉසව්ව නිම කරනු ලැබුවේ තත්පර 10යි දශම 6කින්.

Trending

Exit mobile version