Breaking News

මේජර් අජිත් ප්‍රසන්නට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්.

Published

on

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතීඥ අජිත් ප්‍රසන්නට
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඩුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් නියම කර කළා. ඒ ඊට අදාළ නඩුව ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) කැඳවූ අවස්ථාවේදීයි. ඔහු දඩ මුදල ගෙවීම පැහැරහැරිය හොත් මාස 6ක අමතර සිර දඩුවමක්ද නියම කර තිබෙනවා.

Trending

Exit mobile version