Local News

මෙරටට බිලියන 3.4කට වැඩි මානුෂීය ආධාර තොගයක් ඉන්දියාවෙන්

Published

on

තමිල්නාඩු රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද රුපියල් බිලියන 3.4කට වැඩි වටිනාකමකින් යුතු මානුෂීය ආධාර තොගයක් නිල වශයෙන් අද (26) ශ්‍රී ලංකා රජයට බාර දී තිබෙනවා. ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා රජයට අදාළ මානුෂීය ආධාර තොගය බාර දුන් අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම ආධාර තොගය පිළිගත්තේ විදේශ අමාත්‍ය අලී සබ්‍රී සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් විසින්.

Trending

Exit mobile version