Business

මෙන්න ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට සූදානම් චීන සමාගම.

Published

on

චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

Belt & Road Lanka (Private) Limited විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව කියා සිටී.

Trending

Exit mobile version