Local News

මී උණ රෝග ව්‍යාප්තිය ඉහළට.

Published

on

මී උණ රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මෙම අවදානම මතුව ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දඹරේණ සඳහන් කළේ.

Trending

Exit mobile version