Local News

මිලියන 93ක ණය මුදලක් සජිත්ට ලැබුණේ කොහොමද…?

Published

on

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් මේ වන විට ප්‍රසිද්ධ කර ඇත. 

එම වත්කම් ප්‍රකාශයට අනුව මෙවර ජනාධිපති මැතිවරණයට නාම යෝජනා බාර දී තිබෙන සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායකවරයා ද වන සජිත් ප්‍රේමදාසගේ වත්කම ලක්ෂ තුනක් ලෙස සඳහන් වන අතර ණය මිලියන 93ක් බව එහි සඳහන් වේ.

මෙම ප්‍රකාශය සත්‍යයක් නම් ජනතාවට පැන නැගෙන බරපතළ ප්‍රශ්නයක් පවතී. එනම් තුන් ලක්ෂයක වත්කමක් හිමි පුද්ගලයකු හට මිලියන 93ක ණයක් ලබා දුන්නේ කවුද, කෙසේ ද, කවදා ද සහ එම ණය මුදල ඔහු ගෙවන්නේ කෙසේද? යන්න ය.

(උපුටා ගනීම -The Leader)

Trending

Exit mobile version