Local News

මාසයක් තුළ නෙළුම් කුළුණෙන් මිලියන 90ක් ආදායම ලැබෙයි.

Published

on

නෙළුම් කුළුණ මහජනතාව වෙනුවෙන් විවෘත කර මාසයක කාලයක් තුළ 170,320 දෙනෙකු එය නැරඹීමට පැමිණ ඇති බව නෙළුම් කුළුණ කළමණාකරණ පුද්ගලික සමාගම පවසනවා. එහි ප්‍රධාන පරිපාලන නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ ප්‍රකාශ කළේ ගතවූ මාසය තුළ උපයා ඇති ආදායම මිලියන 90ක් බවයි.

Trending

Exit mobile version