Local News

මාර්තු 19 වනදා මැතිවරණය පැවැත්විය යුතු බව විපක්ෂයේ සියලු පක්ෂ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දෙයි.

Published

on

පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පැවැත්විය යුතු බවට විපක්ෂයේ සියලුම පක්ෂ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හමුවීම අවශ්‍ය බව අදළ ලිපිය මගින් ඔවුන් දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව හෙට දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමග අදාළ හමුව පැවැත්වීමට නියමිතයි.

Trending

Exit mobile version