Local News

මහ මැතිවරණය ගැන විග්නේෂ්වරන් තීරණයක් ගනී

Published

on

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට අවස්ථාව ලබාදෙමින් තමන් මෙලෙස මැතිවරණ සඳහා ඉදිරිපත්වීමෙන් වළකින බවය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති ධුර අපේක්ෂක පී. අරියනේත්‍රන්ට සහය පළ කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version