Local News

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට.

Published

on

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

Trending

Exit mobile version