Local News

මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි.

Published

on

අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කර තිබෙනවා.

Trending

Exit mobile version