Local News

මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද.

Published

on

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (07) වීථි සංචාරය කිරීමට නියමිතයි.
රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Trending

Exit mobile version