International

බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ‍යයි.

Published

on

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.65ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල 87.51ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Trending

Exit mobile version