International

බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළට.

Published

on

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මේ දිනවල ඉතාමත් සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරමින් පවතිනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.83ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.68ක් ලෙස දැක්වුණා.

Trending

Exit mobile version