International

බොරතෙල් මිල යළි ඉහළට.

Published

on

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යමින් පවතිනවා. ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98ක් දක්වා ඉහළ ගියා. එය මාසයක කාලයකින් වාර්තා වූ ඉහළම අගයයි.

Trending

Exit mobile version