International

බොරතෙල් මිල තවත් බහී.

Published

on

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතිනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 99යි ශත 66ක් ලෙසයි. ඊයේ එය ඩොලර් 99යි ශත 91ක් ලෙස සටහන් වුණා.
ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 93යි ශත 80ක් ලෙසයි.

Trending

Exit mobile version