Local News

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්.

Published

on

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ
කර තිබේ . රට තුළ ඉන්ධන සැපයීම සීමා වීම හේතුවෙන්, සේවාවන් ලබා ගැනීමට මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව 2022 අගෝස්තු මස 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත.
එම නිවේදනය පහතින්,

Trending

Exit mobile version