International

පුතා ඝාතනය කළ ඝාතකයාට සෞදි පියා සමාව දෙයි

Published

on

සෞදි පියකු තම පුතා ඝාතනය කළ පුද්ගලයාට සමාව ලබාදී ඇති බව වාර්තා වේ.ගෝත්‍රදෙකක් අතර දශක ගණනාවක් තිස්සේ පැවති ආරවුලක් නිමා කරමින් සෞදි පියෙකු තම එකම පුතාගේ ඝාතකයාට සමාව ලබාදීමට කටයුතු කර තිබේ. පියා ඝාතකයාගේ පවුලේ අයගෙන්කිසිවක් ඉල්ලා නොසිටි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

Trending

Exit mobile version