International

පුටින් යුක්‍රේනය ගැන බෙලරූස් සමග සාකච්ඡාවක.

Published

on

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බෙලරූස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුවේදී රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය තත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම හමුවේදී ජනාධිපති පුටින් සිය රටට සහය දක්වන ලෙසට බෙලරූස් රාජ්‍යයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

Trending

Exit mobile version