Local News

පැතුම් කර්නර් රිමාන්ඩ්.

Published

on

සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා අද (29) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පැතුම් කර්නර් ව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව 04 වනදා ඔහුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැකකරුව පොලීසිය විසින් ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Trending

Exit mobile version