Local News

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවිමඬලට සමුදෙයි.

Published

on

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි වාර්තා වන්නේ.

Trending

Exit mobile version