Local News

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි.

Published

on

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද පෙරවරුවේ ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Trending

Exit mobile version