Local News

ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්.

Published

on

ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය මගින් අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙසට නම්කළ ස්ථාන අතරට පාර්ලිමේන්තුව, කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිල නිවස, නාවික ගුවන් හමුදා සහ පොලිස් මූලස්ථාන, ආරක්ෂක අමාත්‍යංශය, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය, අගමැති කාර්යාලය, මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ඇතුළත් වනවා.

Trending

Exit mobile version