Local News

ප්‍රදේශ කිහිපයකට හෙට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්.

Published

on

හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියා, මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Trending

Exit mobile version