Business

පසුගිය මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට.

Published

on

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මෙරට මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64යි දශම 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි මාසයේ පැවතියේ සියයට 60යි දශම 8ක අගයක බවයි.

Trending

Exit mobile version