Local News

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලිය උත්පාදන කටයුතු අත්හිටුවයි.

Published

on

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා තිබෙනවා. ඒ අනුව මෙගාවොට් 270ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනු ඇතැයි වැඩිදුරටත් සඳහන් වනවා. 

Trending

Exit mobile version