Gallery

නුවර අවසන් මහ රන්දෝලි පෙරහර අද උදෑසන සිටන් නුවරට විශාල ජනකායක්

Published

on

ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රී 06.57ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පිටත් වෙන දළදා පෙරහර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමඟින් වීදි සංචාරයට එක්වනු ඇති.

දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතයි.

Trending

Exit mobile version