Local News

නිමල් සිරිපාල ද සිල්වාට එරෙහි අල්ලස් චෝදනාව සම්බන්ධ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව එළියට.

Published

on

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහි අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අමාත්‍යවරයා චෝදනාවලින් නිදහස්කරමින්.
එම වාර්තාව අද කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Trending

Exit mobile version