Local News

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) එළිදක්වනු ලැබුවා.

එම උත්සවය අද පෙරවරු 10.00ට කොළඹ අයි.ටී.සී රත්නදීප හෝටලයේ දී ජනතාව වෙත පිළිගැන්වුනා.

“ප්‍රතිපත්තිමය ඉලක්ක සහ නව්‍යකරණ වැඩපිළිවෙල” ලෙස හඳුන්වා දී ඇති මෙම ප්‍රතිපත්තිමය වැඩපිළවෙළ 2025-2035 දස අවුරුදු වැඩපිළිවෙළකින් යුක්තයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය 30 වැනිදා සුභ මොහොතින් පිළිගැන්වුණා.

Trending

Exit mobile version