International

න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට රුසියාව සැරසෙයි.

Published

on

හංගේරියාවේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. රුසියාව, හංගේරියාව අතර 2014 වසරේ ඇති කර ගත් ගිවිසුමකට අනුවයි මෙම න්‍යෂ්ටික බලාගාර දෙක ආරම්භ කෙරෙන්නේ. මෙම න්‍යෂ්ටික බලාගාර මගින් එරට විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40 කට වැඩි ප්‍රමාණයක් සපුරා ගත හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. න්‍යෂ්ටික බලාගාර දෙක ආරම්භ කිරීම සඳහා රුසියාව වෙන් කර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 12 යි දශම 4ක්.

Trending

Exit mobile version