Local News

නව පාසල් වාරය හෙට සිට ඇරඹෙයි

Published

on

රජයේ සියලු පාසල්වල නව පාසල් වාරය හෙට දිනයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට 2023 අප්‍රේල් 20 වනදා නව චක්‍රලේඛකයක් නිකුත් කරන බැවින්, එතෙක් අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට ලිපි නිකුත් නොකරන බවයි.

Trending

Exit mobile version