Local News

දේශපාලකයන් නීතියට ඇඟිලි ගහන තාක් මෙරටට සැබෑ නිදහසක් නෑ! – කාදිනල් හිමිපාණන්.

Published

on

දේශපාලන නායකයින් නීතියට ඇඟිලි නොගසන තත්ත්වයක් උදාවන තුරු මෙරටට සැබෑ නිදහසක් අත්විඳිය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ප්‍රධානය කළ මුල්‍ය පරිත්‍යාගය බෙදාදීමේ දෙවන අදියරට ඉයේ(14) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ දී එක් වූ අවස්ථාවේ දී යි.

Trending

Exit mobile version