Local News

දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි.

Published

on

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. ඒ අනුව දෙවන වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අද සිට ආරම්භ වන අතර යළිත් අගෝස්තු මස 28 වනදා පාසල් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. 

Trending

Exit mobile version