Breaking News

දෙකඩ වූ පොහොට්ටුවෙන් අලුත් පක්ෂයක්

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහනුවර ඕක් රේ රීජන්සි හෝටලයේ අද (10) පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුව අමතමින් ඔහු සදහන් කරන්නේ ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවය.

Trending

Exit mobile version