Breaking News

දුම් රිය වැඩ වර්ජනය අත්හිටුවයි

Published

on

දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11) දා මධ්‍යම රාත්‍රියේ අත්හිටුවීමට තීරණය කර තිබේ.

Trending

Exit mobile version