Local News

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානමක්.

Published

on

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානම් තත්වයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, හෙට දහවල් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම ක්‍රියාත්මකයි.

Trending

Exit mobile version