Local News

දමිතා පාර්ලිමේන්තුවට

Published

on

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නියමිතය.

ඇය ඊට අදාල ලිය කියවිලි වලට ඊයේ (09) දිනයේ අත්සන් තබා තිබේ.

මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්න මහත්මිය පවසා තිබුණේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහමැතිවරණයට තරග වැදීමට තීරණය කළ බවය.

ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන තමාට හොඳ අවබෝධයක් තිබෙන බවට ඇය මෙහිදී පවසා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version