Local News

ත්‍රීරෝද රථ ගාස්තු වල සංශෝධනයක්

Published

on

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු අද (09) සිට සංශෝදනය කර තිබෙනවා.

ඒ අනුව දෙවෙනි කිලෝමීටරයට අය කළ හැකි ගාස්තුව රුපියල් 85ක් දක්වා සංශෝධනය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පළමු කිලෝමීටරයට අය කළ රුපියල් 100ක ගාස්තුවෙහි වෙනසක් සිදුනොවන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version