Local News

තවත් කොරෝනා මරණ 4ක්

Published

on

තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් මෙරටින් වාර්තාවී තිබෙනවා. මියගිය පිරිස අතර වයස අවුරුදු 30ත් 59ත් අතර එක් කාන්තාවක් සහ අවුරුදු 60 සහ ඊට වැඩි වයස්කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ එක් කාන්තාවක් ද වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16548ක් වන අතර අද දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 154 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665248ක් ලෙසටය.

Trending

Exit mobile version