Local News

තවත් කොරෝනා ආසාදිතයන් 113ක් වාර්තා වේ.

Published

on

අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 113 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665739ක් ලෙසටයි. මෙම ආසාදිතයන්ගෙන් 1032ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 648151ක්. අද මෙරටින් කොරෝනා මරණ වාර්තා නොවූ අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16556ක් ලෙසටය.

Trending

Exit mobile version