Local News

ඩොලරය නැවතත් ඉහළ යයි.

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.327.59ක් ලෙස හා විකුණුම් මිල රු.344.66ක් ලෙසයි අද (15) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ. මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල වෙනස් වූ ආකාරය පහතින්.

Trending

Exit mobile version