Local News

ඩොලරය තවත් පහළට බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.36ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.57ක් ලෙස පහළ ගොස් තිබෙනවා..

ඩොලරයේ මධ්‍ය අගය සඳහන් වන්නේ රු. 298.68 ක් ලෙසින්.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

  • ලංකා බැංකුව – රු. 294.75 – රු. 302.75
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 291.91 – රු. 303.55
  • හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50
  • සෙලාන් බැංකුව – රු. 293.40 – රු. 302.40
  • එන්.ඩී.බී. (NDB) – රු. 295.10 – රු. 303.10
  • අමානා බැංකුව – රු. 295.25 – රු.301.75

Trending

Exit mobile version