Local News

ඩොලරයේ විකුණුම් මිල රු.334ක් දක්වා අඩු වෙයි.

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (21) සැලකිය යුතු අඩු වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.316.84ක් ලෙස හා විකුණුම් මිල රු.334.93ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

Trending

Exit mobile version