Local News

ඩොලරයේ අගය තවදුරටත් පහතට.

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද තවදුරටත් අඩු වී තිබෙනවා. ඒ අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.77ක් ලෙස හා විකුණුම් මිල රු. 331.05ක් ලෙසයි සටහන්ව ඇත්තේ. පසුගිය මාර්තු 03 වනදා දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 318.30ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75ක් ලෙසත් වාර්තාවී තිබුණා.

Trending

Exit mobile version