International

ජෝ බයිඩන් වසර 04ක ධුර කාලය තුළදී ලබාගත් නිවාඩු

Published

on

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය වසර 04ක ධුර කාලය තුළ දින 532ක් නිවාඩු ලබාගෙන ඇති බවට රිපබ්ලිකන් ජාතික කමිටුව අනාවරණය කර තිබෙනවා.

එය 81 හැවිරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් සියයට 40ක් බව එම කමිටුව අනාවරණය කර තිබෙනවා.

අමෙරිකාවේ සේවකයෙකු සඳහා වාර්ෂිකව හිමිවන රාජකාරී නිවාඩු සංඛ්‍යාව 11ක් වන අතර වසර 04ක් තුළ ජෝ බයිඩන් ජනාධිපතිවරයා ලබාගත් නිවාඩු දින සංඛ්‍යාව, අමෙරිකාවේ සේවකයෙකු වසර 48ක සේවා කාලයක් තුළ ලැබෙන සමස්ත නිවාඩු සංඛ්‍යාවට සමාන බව එම වාර්තාව පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version