Local News

ජීවන් තොණ්ඩමන්ට සහ පවිත්‍රා වන්නියාරච්චිට අමාත්‍ය ධූර.

Published

on

නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නා.

Trending

Exit mobile version